අපොස උසස් පෙළ ප්‍රතිපළ ඊයේ (31) දා නිකුත් වූ අතර, එහිදී කොළඹ නාලන්දා විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන සජිත සංදීප විද්‍යා විෂය ධාරාවෙන් විශිෂ්ට සමාර්ථ 3ක් ( Bio Stream 3 – A ) ලබා ගැනීමට සමත් විය.
එමෙන්ම ඔහු නිමාව දුටු ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගයේ ශතකයක්ද ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
![](https://i0.wp.com/lankaline.lk/wp-content/uploads/2024/06/FB_IMG_1717209308302.jpg?resize=696%2C696&ssl=1)