ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ එකට එක්ව ගමනක් යා යුතු බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පවසනවා.
ඊයේ (15) මහනුවර පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එජාපය හා සමගි ජන බලවේගය එකතු වීමට වඩා සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම වැදගත් බව මන්ත්‍රීවරියා පෙන්වා දෙනවා.
මේ පිළිබඳව සියත පත්තරේ වැඩසටහනට අදහස් දැක්වූ අයුරු පහත වීඩියෝවෙන්