අවුරුදු දා රිය ගැටී 10ක් මරුට

14 වැනිදා අලුත් අවුරුදු දා මාර්ග අනතුරු 8ක් වාර්තා වී ඇති අතර මරණ 10ක් වාර්තා වී තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ මෙම අනතුරු 8න් 5ක් සිදුව ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි.

බොහෝ රියදුරන්ගේ නොසැලකිල්ල මෙයට හේතු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රථවාහන නීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles