ඡන්ද රාජකාරිවලට රජයේ සේවකයින් ලක්ෂ 2ක්

මෙවර ජනාධිපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ විසිපන්දහසක් අතර ප්‍රමාණයක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසම විසින් එම ලැයිස්තුව මේ දිනවල සකස් කරගෙන යන බවයි සඳහන් වන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන 13,000ක දී ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles