ගුරුවරියකගේ දිවි තොර කරයි!

කැපුම් තුවාල සහිතව මියගිය ගුරුවරියකගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය වාර්තා කරනවා.

මෙම 29 හැවිරිදි ගුරුවරියගේ සිරුර මාතර ඌරුබොක්ක, දොඩමුල්ල ප්‍රදේශයේදී හමුවී  ඇති අතර එය ඝාතනයක් බවට පොලීසිය සැක කරනවා.

පොලීසිය සැක කරන්නේ ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles