සිංහබාහු ගීත හතරක් එළි දකියි.

ආචාර්ය සෝමරත්න බාලසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහබාහු සිනමාපටයේ ගීත හතරක් පසු ගිය දා ජනගත කෙරුණා. ඒ වැල්ලවත් ප්‍රිමියර් සිනමා ශාලාවේදී. සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ මහාචාර්ය සමන් පනාපිටිය විසින්.

මෙහිදී සංගීත සන්ධ්‍යාවක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. සිංහබාහු සිනමාපටය මෙම වසරේදී තිරගත වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles