ජනපති පොදු රද මඩුලු මහලේකම් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් සිදුව තිබෙනවා. ලන්ඩනයේ දී සිදුවූ මෙම හමුවේ දී ඩිජිටල්කරණය ඇතුළු කරුණු ගණනාවක් ගැන සාකච්ඡා සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මණ්ඩලයේ සබඳතාවය, දේශගුණය සඳහා වන මණ්ඩලයේ වැඩසටහන් සාමාජික රටවල සහයෝගිතාවය වර්ධනය කරගැනීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව මහලේකම්වරිය සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles