සිසු සැමරුම ජ’පුරේ දී

ජාතික විරු සිසු සැමරුම මෙවර ජයවර්ධනපුර සරසවියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සෑම වසරකම ජුනි 20 වැනි දින ශිෂ්‍ය වීර දිනය ලෙස නම් කර තිබෙනවා. පැවති සිසු අරගලයන්හිදී මිය ගිය සිසුන් ස්මරණය කිරීම මෙම දිනයේ දී සිදු කෙරෙනවා.

සවස 5ට මෙම උළෙල ආරම්භ වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles