කුමුදිනී නැවත යාත්‍රා කරයි!

ආන්දෝලනාත්මක ඉතිහාස ඛේදවාචකයකට ලක් වූ යාපනයේ කුමුදිනී නෞකාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත සයුර වෙත මුදා හැර තිබෙනවා. ඒ වසර 40කට ආසන්න කාලයකට පසුව කාර්මිකයන් 15 දෙනෙකුගේ පමණ උත්සාහය මත අලුත්වැඩියා කිරීමෙන්.

1985 දී යාපන මුහුදේ මගී ප්‍රවාහන යාත්‍රාවක් ලෙස යාත්‍රා කළ කුමුදිනී යාත්‍රාවේ ගමන් ගත් මගීන් 33ක් පමණ කපා කොටා ඝාතනය කෙරුණා. මෙය මෙරට යුද ඉතිහාසයේ බරපතළ ඛේදවාචකයක් ලෙස සටහන් වනවා.

විශේෂ පූජා කටයුත්තකින් අනතුරුව කුමුදිනී නැවත සාගරය වෙත යාත්‍රා කරනු ලැබූ බව යාපනය පුවත් ආරංචි මාර්ග lankaline වෙත දන්වා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles