මාස 6ට 23ක් මරලා!

2023 වසරේ ගත වුණ කාලය ඇතුළත වෙඩි තැබීම් මගින් පුද්ගලයන් 23ක් මරා දමා ඇති බව පොලිසිය පවසනවා. මෙයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් සහ දකුණු පළාතෙන්. දවසක් තුළ වෙඩි තැබීම් නිසාවෙන් මරණ තුනක් වාර්තා වුණා.

බස්නාහිර පළාතේ පසුගිය මාස 6ට වෙඩි තැබීම් 40ක් සිදුව තිබෙනවා. මේ වෙඩි තැබීම් හේතුවෙන් තුවාළ ලැබූ සංඛ්‍යාව 17 දෙනෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles