විපක්ෂයට ඇමැති ධුර?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නුදුරේ දී ම සිදු විය හැකි බවට ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා. සිය ජ්‍යෙෂ්ඨයන්ට ඇමැති ධුර ලබා දෙන ලෙස පොදු ජන පෙරමුණේ ඉල්ලීම් දිගින් දිගටම සිදු වන බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

මේ වන විට කාර්ය සාධනය දුර්වලව තිබෙන අමාත්‍යංශ කිහිපයක ඇමැතිවරු වෙනස් කිරීමට ජනපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි සඳහන්. කෙසේ වෙතත් ආර්ථික අර්බුදයට ගැලපෙන පරිදි කටයුතු කිරීමට හැකි අය ඒවාට පත් කිරීමට ඔහු තීරණය කර තිබෙන බව දැනගැනීමට තිබෙනවා.

විපක්ෂයේ කිහිප දෙනෙකුටද නව අමාත්‍ය ධුර ලැබෙන්නට නියමිත බව ආරංචි මාර්ග තහවුරු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles