සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිත සේනාරත්නට?

සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රාජිත සේනාරත්න පත් කිරීමට නියමිත බවට ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග Lankaline වෙත පැවසුවා.

එම පත් කිරීම සිදුවන්නේ ‍‍ විදේශ ගතව සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මෙරටට පැමිණීමත් සමගයි.

ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (22) පාර්ලිමෙන්තුවේ දී ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළා.

ඒ් ආයතනික හා තාක්ෂණික කරුණු කීපයක් මුල් කර ගනිමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles