අද හෙට දේශපාලන පෙරළියක්?

සමගි ජන බලවේගයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ජනාධිපතිවරයා සමඟ එක්වීමට නියමිතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයෙන් පසු මේ එක්වීම සිදු වන බවයි දැන ගැනීමට ලැබෙන්නේ. ජනපති සමඟ එක් වන මේ පිරිසට ඇමැතිධුර කිහිපයක් ලබා දීමට සූදානම් කර ඇතැයි ද පැවසෙනවා. කෙසේ වෙතත්, ජනපති දිවයිනට පැමිණි පසු අනිවාර්යයෙන්ම කැබිනට් සංශෝධනයක් සිදු වෙනු ඇති බවට එම ආරංචි මාර්ගය විශ්වාසය පළ කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles