ඇමරිකාවෙන් රනිල් අගයයි!

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුමත කිරීම සහ ඊට අනුකූලව ප්‍රතිසංස්කරණ සිදු වීම පිළිබඳ සතුටු වන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකදී.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැරීසියට ගොස් සිටින අතරතුරදී මෙම හමුව සිදුවී තිබේ.

ශ්‍රී ලංකාවේ ණයහිමියන් නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම පිලිබදව ද එහීදි සකච්ජා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles