ජනපති ආ පසු කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවයි

ලන්ඩනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (26) දිවයිනට පැමිණෙන බව වාර්තා වෙනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් 28 (බදාදා ) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට අදාලව සාකච්ඡා කර ගැනිමටයි.

එම යෝජනාව සම්මත කර ගැනීම හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා, ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව කැඳවීමටද තිරණය කර තිබෙන බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles