ICC WC සුදුසුකම් ලැබීමේ තරග: සුපිරි වටයට ගිය කණ්ඩායම් 6 මෙන්න!

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 133කින් පරාජයට පත් කිරීමෙන් පසු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අදියර සඳහා තරඟ වැදෙන කණ්ඩායම් 6 ස්ථිර වී තිබෙනවා.

A කණ්ඩායම

බටහිර ඉන්දීය කොදෙව්
සිම්බාබ්වේ
නෙදර්ලන්තය

B කණ්ඩායම

ශ්‍රී ලංකාව
ඕමානය
ස්කොට්ලන්තය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles