‘අස්වැසුම’ට සනත් නිශාන්තගේ විරෝධය

සමෘද්ධි ව්‍යාපාරය එකවරම ඉවත් කිරීමට තමන් කිසිසේත් ම එකඟ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. සනත් නිශාන්ත පවසනවා. සමෘද්ධි ව්‍යාපාරය දුප්පත් අහිංසක ජනතාවගේ වැඩපිළිවෙලක් බවත් ඔවුන් දුප්පත් බවෙන් එතෙර කිරීමේ වැඩපිළිවෙලක් එයට තිබූ බවත් ඔහු පවසනවා.

ජනතාවට ලබා දුන් පොරොන්දුවලට එහා ගිය කරුණුවලට පාර්ලිමේන්තුවේ දී අත උස්සනු බැරි බව ඔහු කියා සිටියා. ඔහු මේ කරුණු දක්වා තිබුණේ ජනහමුවක් අමතමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles