කැනඩා වීසා මුදල් වංචාව : සැකකරුවන් අත්අඩංගුවට

කැනඩාවට වීසා ලබා දෙන බව පවසා මුදල් වංචා කරන ලද බවට වන පැමිණිලි මත පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත් ව තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ කොළඹ වංචා විමර්ශන ඒකකය මගින්.

කඩවත ප්‍රදේශයේ මෙම ආයතනය පවත්වාගෙන ගිය ස්ථානය සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලේඛන බවට සැක සහිත ලේඛන සහ රුපියල් ලක්ෂ 12ක පමණ මුදල් ද සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 68ක් වන ප්‍රධාන සැකකරු සමඟ තවත් සැකකාරියන් 5 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වෙනවා.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles