අස්වැසුම‌ට අභියාචනා දෙලක්ෂයක්

අස්වැසුම සමාජ ආරක්‍ෂණ වැඩසටහනට අභියාචනා 188,794 ක් ලැබී තිබෙනවා.

වත්මන් රජය විසින් යෝජනා කර ඇති මෙම වැඩසටහන‌ට විරෝධතා 3304 ක් ද ලැබී තිබෙනවා.

මේ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එසේම මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හෝ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්‍ෂණික ඇමතුම් අංකයට කතා කරන ලෙස ද ඔහු ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles