ඩෙංගු : මාස 6ට 31 ක් මරුට!

ගතවුණු මාස 6ක කාලය තුළ ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

පසුගිය දින දෙක තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 439ක්. ඒම ඒකකය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එයින් රෝගීන් 24,837ක් බස්නාහිර පළාතෙන් හඳුනාගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles