ලිට්‍රෝ ගෑස් අලුත් මිල මෙන්න

හෙට (4) දින මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රො ගෑස් 12.5 kg සිලින්ඩරයක මිල රුපියල් 3000 ටත් වඩා පහත දමන බව දැනගැනීමට තිබෙනවා. මේ අනුව ලිට්‍රෝ සිය මිල සිව්වන වතාවට පහත හෙළා ඇති බවයි වාර්තා වන්නේ. ගෑස් මිල මෙලෙස පහත දමන බව ලිට්‍රො සමාගමේ සභාපතිවරයා තහවුරු කර තිබෙනවා.

ආර්ථික අර්බුදයට පෙර පැවති මිලේ මට්ටමට ගෑස් මිල අඩු වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles