ADB ශ්‍රී ලංකාවට නව අධ්‍යක්ෂවරයෙක් පත් කරයි

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරයා ලෙස Takafumi Kadono පත් කර ඇති අතර, ඔහු ඊයේ කොළඹදී වැඩ භාර ගත්තා.

ලංකාව අර්බුද තත්වයෙන් නැගී සිටීම වෙනුවෙන් අන් කවරදාකටත් වඩා සිය සහයෝගය හිමි කර දෙන බව ඔහු පවසා තිබෙනවා. ජනතාවට හොඳ සහයෝගයක් ලැබෙන බව සහතික කිරීම සඳහා ආධාර සපයන අතරම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සම්බන්ධ අයවැය ආධාර හරහා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රජය දරන උත්සාහයට ADB සහාය වනු ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles