දිස්ත්‍රික්ක 13කට දැඩි සුළං අවදානමක්

සක්‍රීය නිරිත දිග මෝසම් තත්වය නිසාවෙන් තද සුළං ඇතිවීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, නුවර, නුවරඑළිය, කුරුණෑගල, පුත්තලම, පුත්තලම, අනුරාධපුර, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, යාපනය ආදී දිස්ත්‍රික්ක මේ රතු අවදානම් කලාපයට ඇතුළත් කර තිබෙනවා.

මෙම සුළං වේගය පැයට කිලෝමීටර් 50-60ත් අතර වේගයකින් හමනු ඇති බවට උපකල්පනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles