සොයාගැනීමට මහජන සහය පතයි!

නිවාස ඉදි කර දෙන බවට සහ ණය පහසුකම් මත නිවාස ලබා දෙන බව පවසා මහජනතාවගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සෙවීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට පුද්ගලයන් 14 දෙනෙකු කරන ලද පැමිණිලි මතයි පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ. කෝටි 2කට ආසන්න මුදලක් වංචා කළ බවටයි මොහුට චෝදනා එල්ල වන්නේ.

මොහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් පහත දුරකතන අංක අමතා එම තොරතුරු ලබා දිය හැකියි.

නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරි – 0718591641

ස්ථානාධිපති, විශේෂ අපරාධ විමර්ශන අංශය – 0112852556 / 0718137373

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles