අලුත්ම මතුකුඩු වර්ගයක් අල්ලයි

මෙරට මෙතෙක් දක්නට නොලැබුණ නවතම මත්කුඩු වර්ගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය සමත්ව තිබෙනවා.

ඒ මොරටවු සමන්පුර කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඔහුගේ පුත්‍රයා විසින් ඒව බෙදාහැරීම පිණිස අසුරමින් සිටිය දී.

හඳුනානොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ලැබුණු ඔත්තුවක් මත මේ වැටලීම කර තිබෙනවා. ඒ වන විට ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් තිබී ඇති මේවා කෘත්‍රීම ඖෂධ්‍යක් වන Mephedrone (4-MMC) ලෙස හඳුනාගෙන තිබෙනවා.

සැකකරුගෙන් ලද තොරතුරු මත මේවා මෙරටට ගෙන්වතැයි සැක කරන තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්තිඩියේදී අත්අඩංගුවට ගත් බව සඳහන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles