නයිජීරියානුවෙකුට මෙරට දී මරණ දඬුවම

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ නයිජීරියානුවෙකුට කොළඹ මහාධිකරණය විසින් ඊයේ මරණ දඬුවම නියම කර තිබෙනවා.

කොකේන් ග්‍රෑම් 245ක් ඔහු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනුයි ඔහු වරදකරු වූයේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles