උසස් පෙළට දින නියම වේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙම වසරේ දෙසැම්බර් මස පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

පසුගිය උසස් පෙළ විභාගයේ උත්‍ර පත්‍ර පරීක්ෂාව මේ වන විට අවසන් අදියරේ පවතින බවත් සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු කියා සිටියා.

උසස් පෙළ අයදුම්කරුවන්ගේ කිසිදු තොරතුරක් බාහිර පාර්ශ්ව වෙත ලබා නොදෙන ලෙස කලාප අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles