බංකොලොත්කම හොයන කමිටුවෙන් විපක්ෂය ඉවත් වෙයි!

ශ්‍රී ලංකාවේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පසුගියදා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවත්වීමට විපක්ෂයේ සමගි ජන බලවේගය සහ විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා.

“හොරගේ අම්මාගෙන් පෙනෙන අහන කමිටුව” යනුවෙන් මේ කමිටුව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී දැඩි විවේචනයකට ලක් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන්.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද එම කමිටුවෙන් ඉවත් වුණේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles