ළමා රෝහලේ GMOA වැඩ වර්ජනයක

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ් අද (19) උදේ 8.00 සිට හෙට (20)උදේ 8.00 දක්වායි.

පැය 24ක වර්ජනයක් ආර්ම්භ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles