චීන සිගරට් බෙදන්න ගිය චීනා මිලියනයක් දඩ කාලා

නීතිවිරෝධී චීන සන්නාමය සහිත දුම්වැටි තොගයක් කොළඹ ප්‍රදේශයේ බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයෙකුට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 10 ක දඩයක් නියම කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමේදී අදාළ පුද්ගලයා සතුව දුම්වැටි 6400ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 760,000 ක් බවයි පොලිසිය පවසන්නේ.

කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් මත මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles