පොලිස් නිලධාරියෙකු සියදිවි හානි කරගෙන

පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.ඒ අද (28) උදෑසන මාතර වෙරළ තීරයේ දී.

ඔහු වෙඩි තබාගෙන තිබෙන්නේ සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.

අදාළ පොලිස් නිලධාරියා මාතර දිසා අධිකරණයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීයෙකු වෙනවා.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles