පාන් පිටි මිලට වෙන්න යන දේ

තිරිඟුපිටි සඳහා අවශ්‍යව තිබූ ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කර තිබෙනවා.ඒ ඊයේ(29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව තිරිඟුපිටි කිලෝවකට ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 16 සිට රුපියල් 27 දක්වාත් , තිරිඟු ඇට සඳහා රුපියල් 6 ක බද්දකුත් පැනවීමට රජය කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහල යාමක් සිදු නොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles