රනිල් බංගලාදේශ අගමැතිනිය පුදුම කරයි

බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි කියා තමන් නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනීය සදහන් කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා නිව්යෝර්ක් නුවරදී හමු වූ අවස්ථාවේ.

එසේම කෙටි කලකින් එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික ප්‍රගතියක් උදාකරගෙන ඇති බවත් එම තත්ත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් ඇය සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles