අඩු වූ කුකුල් මස් මිල මෙන්න

කුකුල් මස් කිලෝවක මිල 100 කින් අඩු කිරීමට නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළා.

ඒ අනුව කුකුළු මස් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 1,150 ක් බව යි සඳහන් වෙන්නේ.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අතර පැවති සාකච්ඡාවකදී එම එකඟතාවය එළඹ තිබෙනවා. නව මිල හෙට (22) සිට ක්‍රියාත්මකයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles