සිල්පර කොටයක් සොරකම් කළ කම්කරුවා පොලිසියෙන් බේරෙන්න කෝච්චියට පැනලා

ගම්පොල දුම්රිය මාර්ගයක තිබූ සිල්පර කොටයක් ත්‍රිරෝද රථයක දමාගෙන පලායමින් සිටි දුම්රිය සේවකයෙක් පොලිසියෙන් බේරීම සඳහා දුම්රියට පැන සිය දිවි හානිකර ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මෙම සිල්පර කොටය රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගන්නවාත් සමග පිටුපස අසුනේ සිටි අදාළ පුද්ගලයා බිමට පැන පලාගොස් මෙලෙස දුම්රියට පැන ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරු සේවකයෙක්වව අතර න සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles