අද කාලගුණ තත්වය

සැප්තැම්බර් 21 දිනට අදාළ කාලගුණ අනාවැකිය අද උදෑසන 5.30ට කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.

බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් එහි දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles