අද වැසි වැටෙන ප්‍රදේශ

සැප්තැම්බර් 22 දිනට අදාළ කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වෙනවා. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා.

මේ වැසි සමහර ස්ථානවලට මි.මී. 50 ඉක්ම වූ ඒවා වන්නට පුළුවන් බවයි අනාවැකිය පවසන්නේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles