පොහොට්ටුව සමුපකාර ඡන්දයක් දිනයි

ආණමඩුව සමුපකාරයේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලබා තිබෙනවා.

එහිදී නියෝජිතයන් 51ක් දෙනෙකු තේරී පත්වී ඇත්තේ පොදුජන පෙරමුණ සහාය ලබාදුන් කණ්ඩායමෙන් අතර ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාදුන් කණ්ඩායමෙන් නියෝජිතයන් 23 දෙනෙකු හා සමගි ජනබලවේගය සහාය දුන් කණ්ඩායමෙන් 14 දෙනකු තේරී පත්වී ඇති බවයි වාර්තාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles