නැවත ක්‍රිකට් ගහනතුරු ඉවසිල්ලක් නැහැ: ධනුෂ්ක ගුණතිලක (Video)

නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන තුරු තමාට ඉවසිල්ලක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසනවා. ඕස්ට්‍රේලියනු අධිකරණයකින් අද දින ඔහුට එල්ල වී තිබුණ ලිංගික අපහරණ චෝදනාවලින් නිදහස ලැබීමෙන් පසු මාධ්‍ය ඇමතූ ඔහු මේ බව කියා සිටියා.

තම ජීවිතය සාමාන්‍ය තත්වයට පත් වීම ගැන සතුටු වන බවත් දුෂ්කර මොහොතේ තමා සමඟ සිටි සියලු දෙනාට ස්තූති කරන බවත් ධනුෂ්ක එහිදී තවදුරටත් පැවසුවා.

ධනුෂ්ක ගුණතිලක උසාවියෙන් පිටතට පැමිණි අදහස් දැක්වූ වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles