ක්‍රිකට් අනුශූරතාවය දිනූ චමරි කියන දේ

චීනයේ හැංෂො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණියා.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකාව චමරි අතපත්තු ජයග්‍රහණය පිළිඳව මේසේ පැවසුවා.

මට ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව. මේ අවුරුද්ද අපට හොද වසරක් . අපි එංගලන්තය පරදා විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ලැබුවා . ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් පරාජය කළා .අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමටයි . අපගේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොද මට්ටමක පවතිනවා . පිතිකරණයත් දියුණු කරල හදා ගන්න ඕනෑ . එමගින් අපිට ලෝක ශූරතාවය දිනා ගැනීමට පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles