ඉතිහාසගත රන් පදක්කම ලංකාව හිමි කර ගනී

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්නට හැකි වී තිබෙනවා.

ඒ සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:03.20ක්.

එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තා.

2002 වසරෙන් පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles