ජනපති රනිල් කෝපයෙන් වෙව්ලා ගිය මාධ්‍ය සාකච්ඡාව (වීඩියෝ)

ජර්මනියේ Deutsche Welle (DW) ප්‍රවෘත්ති නාලිකාව සමඟ ජනපති රනිල් වික්‍රමසිංහ කළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඔහු කලබල වී කෝපයෙන් කතා කළ බව දකින්නට ලැබුණා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සම්බන්ධයෙන් නිවේදකයා ප්‍රශ්න කරද්දී ඔහු තදබල ලෙස මාධ්‍යවේදියාවද විවේචනය කරමින් අදහස් පළ කරනු ලැබුවා. තමා සම්මුඛ සාකච්ඡාවෙන් ඉවත් වන බවට පවා ජනාධිපතිවරයා එහිදී ඉඟි පළ කරනවා.

අදාළ සම්මුඛ සාකච්ඡාව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles