ජ්‍යෝතීර්වේදියා අත්අඩංගුවට!

ආගමික සහජීවනයට බාධාවන ආකාරයට ප්‍රකාශයක් සිදු කරන ලදැයි ජ්‍යෝතිෂවේදියෙකු බව කියන ඉන්දික තොටවත්ත යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියේ පරිගණක අපරාධ අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අද (6) දිනයි. ඔහු විසින් මෙවැනි ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙත කියනු ලැබූ බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles