update: කොල්ලුපිටිය අනතුරෙන් 5ක් මරුට

අද උදෑසන කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මගී බස් රථයක් මතට මහ ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ගසෙහි විශාලත්වය සහ අනතුරේ ස්වභාවය නිසා සිරවූවන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබෙනවා.

කෙසේ වෙතත් මුදා ගැනීමේ කටයුතු හේතුවෙන් මේ වන විට ඩුප්ලිකේෂන් පාර වසා දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles