ජපානයට සුනාමියක් පැමිණීමේ අවදාමනක්

ජපානයේ ටොරිෂිමා දුපත අසළ භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

එම භූමිකම්පාවෙන් පසු සුනාමි අවදානම් නිවේදන වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ අමාමි දුපත් සහ ටෝකියාව අසළ චිබා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශ දක්වා එය ක්‍රියාත්මක බවයි.

ජපානයේ වේලාවෙන් අද (09) අලුයම් කාලයේ රික්ටර් මාපකයේ 4.89ක් ලෙස ටොරිෂිමා දූපත ආසන්නයෙන් මෙම භුමිකම්පාව වාර්තා වී තිබෙනවා.

විදෙස් වාර්තා වැඩි දුරටත් දක්වන්නේ ඇතැම් දූපත් වලට අඩි දෙකක් පමණ රළ ඉහළට ගොස් ඇති බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles