Breaking: ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි දිවි සිනමාවෙන් සමු ගනී!

ලංකේය සිනමාවට සහ සංස්කෘතික කලාපයට අමිල නිර්මාණ දායකත්වයක් ලබා දුන් ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි අභාවයට පත්ව තිබෙනවා.

2022 වසරේ ජුනි 02 දා ඔහු අනුරාධපුර තලාව මාර්ගයේදී දරුණු රිය අනතුරකට ලක්ව වසරක් ඉක්ම යන කාලයක් පුරා ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

අද (9) අලුයම ජාතික රෝහලේදී ඔහු අභාවයට පත් වූ බවයි දැනගන්නට ඇත්තේ. මිය යන විට වයස 65ක් වූ ජැක්සන්ගේ අහිමි වී ලාංකේය කලා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් බව ක්ෂේත්‍රය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles