ලංගමට එරෙහිව පුද්ගලික බස් රථ ගත් තීන්දුව

ලබන වසරේ ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස් රථ දුම් පරීක්‍ෂාවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දුම් පරික්ෂාව සිදු නොකිරීම සහ ප්‍රමිතියෙන් තොර ඉන්ධන භාවිතය නිසා මෙම තීරණය ගත් බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles