ජැක්සන්ට අවසන් ගෞරවය දෙන්න ජනතාව පෝලිමේ

අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිට අවසන් ගෞරවය දැක්වීම පිණිස සිය ගණනින් ජනතාව පැමිණෙන බව වාර්තා වෙනවා.

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ දේහය අද උදෑසන පටන් බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඔහුට අවසන් ගෞරවය දැක්වීමට පැමිණෙන ජනතාව නිසා එම මල්ශාලාව අසල සුළු මාර්ග තදබදයක්ද ඇති වී තිබෙන බව දක්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles