කඳින් වෙන්වූ මිනිස් හිසක් පමුණුගම වෙරළින් මතු වෙයි

පමුණුගම පරණ අම්බලම වෙරළේ තිබී කඳින් වෙන්වූ මිනිස් හිසක් සොයාගෙන තිබෙනවා.

අද (12) උදෑසන පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම කඳින් වෙන් වූ හිස සොයාගෙන තිබෙන්නේ.

මෙලෙස හමුවී ඇති හිස හඳුනාගැනීමට නොහැකි අයුරින් නරක් වී ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පමුණුගම පොලීසිය මෙහෙයවනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles