ඩෙංගු වේගයෙන් හිස ඔසවයි -අධිඅවදානම් ප්‍රදේශ දෙගුණයකින් වැඩිවෙලා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ඩෙංගු අධිඅවදානම් බලප්‍රදේශ සතියක් තුළදී දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඉකුත් 4 වැනිදා වන විට ඩෙංගු රෝගය පැතිර යන අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ගණන 7ක් ලෙස පැවතියත් ගෙවුණු ඊයේ (11) දිනය වන විට එය 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2023 වසර ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 65,479ක් වන අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 39ක් වන බවයි වැඩිදුරටත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles